Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

....දැහැමි දිවිය සැපත සදයි ...

ගෞරවණීය ආරාධනාවයි !

බුද්ධ ශාසන අමාත්‍යංශය,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,සමස්ථ ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය,

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ගලිගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පවත්වනු ලබන

හෙළ බොදු කලා අසිරිය වෙසක් මංගල්‍යය

ත්‍රෛනිකායික ගෞරවණීය මහා සංඝ රත්නය

බුද්ධ ශාසන අමාත්‍ය හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ

ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා

ගරු පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිතුමන්ලා සහ

සම්භාවනීය ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන්

2017 මැයි මස 07 දින සිට 13 දක්වා ප.ව.6.30 සිට රාත්‍රී 12 දක්වා

ඓතිහාසික වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රාජමහා විහාරස්ථානයේදී.

 

 

IMPORTANT LINKS

 

News and Events