Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Right to Information

• Right to Information Act

• Regulations promulgated under the Right to Information Act

• Details of Information Officers

• Procedure to be followed to access information

• RTI Internal Instructions 01

 

රැකියා විරහිත උපාධිධාරීන් වසර දෙකක පුහුණු කාලයක් සඳහා තෝරා ගැනීම.

රැකියා විරහිත උපාධිධාරීන් වසර දෙකක පුහුණු කාලයක් සඳහා තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපි ලැබූ අයදුම්කරුවන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් www.kegalle.dist.gov.lk බාගත කරගන්නා පහත සඳහන්  Annex 01  හා Annex 02 ලෙස සඳහන් ආකෘති පත්‍ර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව කාරුණිකව සලකන්න.

Annex 01  - රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස පත්කිරීම හා පුහුණු කිරීම

Annex 02 - 2018 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය - ලකුණු සටහන

නම නොමැති නම්,

රැකියා විරහිත උපාධිධාරීන් වසර දෙකක පුහුණු කාලයක් සඳහා තෝරා ගැනීමට අදාල නාමලේඛනයේ නම සඳහන්ව නොමැති හෝ ඒ සඳහා අයදුම් නොකළ උපාධිධාරීන් වේනම් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් www.kegalle.dist.gov.lk බාගත කරගන්නා Annex 03 ආකෘති පත්‍රය සම්පූර්ණ කර 2018.04.20 දිනට පෙර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරී වෙත පැමිණ භාරදෙන්න. එම උපාධිධාරීන් සඳහා සම්මුඛ පරීක්ෂණය කැඳවීම් ලිපි පසුව නිකුත් කරනු ලැබේ.

උපෙද්ශය - රයිට් ක්ලික් කර අවශ්‍ය අාකෘති පත්‍රය බාගත කරගන්න.

Annex 01  - රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස පත්කිරීම හා පුහුණු කිරීම

Annex 02 - 2018 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය - ලකුණු සටහන

Annex 03