மாவட்ட செயலாளர்

கே.ஜி.எஸ். நிஷாந்த
பிரதேச செயலகங்கள்
Meeting & GA Programme
News & Events
அரச சேவை மையங்கள்
ව්‍යවසායකයින් අධීක්ෂණයට තෝරා ගත් ආර්ථික සංවර්ධන නිලධාරීන් හට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් ව්‍යවසායකත්වය පිළිබඳව හඳුන්වා දෙන දින 03ක පුහුණු වැඩසටහනනක් පවත්වා ඇත
අරණායක, රඹුක්කන,ගලිගමුව, කැගල්ල, මාවනැල්ල හා වරකාපොළ , ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලට අයත් තෝරාගත් ව්‍යවසායකයින් හා ඔවුනට අදාල සංවර්ධන නිලධාරින් එකිනෙක සම්බන්ධ කර ව්‍යවසායකයා සමීප ලෙස අධීක්ෂණය කිරිම ආරම්භ කර ඇත.
රුවන්වැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, දැරණියගල, සුදුසු ව්‍යවසායකයින් තෝරාගැනීමේ සම්මුඛ පරික්ෂණ පවත්වමින් සිටී.
අරණායක, රඹුක්කන,ගලිගමුව, කැගල්ල, මාවනැල්ල හා වරකාපොළ , ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල විවිධ අංශ මඟින් සංවර්ධනය කරන ලද ව්‍යවසායකයින් Business Desk හි සේවය ලබා දිමට තෝරාගැනිම සඳහා සම්මුඛ පරික්ෂණ 17 පවත්වා ඇත.

























