කෑගල්ල පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන්ගේ හිසතෙල් ගෑමේ මහෝත්සවය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායන මධ්‍යයේ අද (17) පෙරවරුවේ 7.04 ට යෙදී තිබුණ සුභ මොහොතින් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ,කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය ,ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත ,රඹුක්කන ප්‍රදේශිය ලේකම් ඉන්දික ලියනගේ ,පශු වෛද්‍ය නිලධාරී බුද්ධික බණ්ඩාර , යන මහත්වරුන් ඇතුලු නියෝජ්‍ය අධ්යක්ෂවරුන් ,කාර්යය මණ්ඩලය හා ප්‍රදේශ වාසින්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()













