මාවනැල්ල සමථ මූල මණ්ඩලය සදහා නව සාමාජිකයන් 36 දෙනෙකු පත් කිරීමට අදාල පත්වීම් ලිපි සංකේතාත්මකව එම සමථ මූල මණ්ඩල නව සභාපති ආනන්ද කෙහෙල් පන්නල මහතා වෙත ප්රදානය කිරීම අද (12) පෙරවරුවේ දී දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ අතින් දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි .
එම අවස්ථාවට දිස්ත්රික් සමථ පුහුණු නිලධාරීනී ටී.ඒ.එන්.යූ පද්මකුමාරි මහත්මිය ද එක්ව සිටියා ය.














