විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන මාර්ගගත රැකියා පොල හෙට (20) පෙ.ව 10.00 පැවැත්වේ .


ඒ සඳහා සම්බන්ධ වීමට කැමති පිරිස පහත සබැඳියාවෙන් එක්වන්න.


Topic: Online Job Fair
Time: Oct 20, 2022 10:00 AM


Join Zoom Meeting
https://us06web.zoom.us/j/83522057062...


Meeting ID: 835 2205 7062
Passcode: 368904