කෑගල්ල දිස්ත්‍රික්කයේ මහජනතාව වෙත,
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඔබට යම්කිසි සේවාවක් අවශ්‍යද?
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත රෝගියෙකු පිළිබඳ තොරතුරු ලබා දීමට, ඉල්ලීමක් කිරීමට, දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට, අවශ්‍යතා පිළිබඳ දනුම් දීමට, යෝජනා / චෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍යද?
ඔබගේ ගැටලු පහත සබැඳිය හරහා අප වෙත යොමු කරන්න.
https://forms.gle/syBvwkTQbxcmcGWMA
කෑගල්ල covid - 19 දිස්ත්‍රික් මෙහෙයුම් ක්‍රියාකාරී කමිටුව













