×

Message

Invalid Page Request

කොවිඩ් 19 වසංගතය පාලනය කිරිම සඳහා රට තාවකාලිකව වසා තිබිම නිසා ජිවනෝපාය අහිමි වී ඇති පවුල් සදහා රුපියල් 2000 ක දිමනාව ගෙවිම කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 හිම ප්‍රතිලාභීන් 51210 ක් හදුනාගෙන ඇත.ඒ අනුව 2021.08.30 වන දින වන විට ප්‍රතිලාභීන් 34875 ක් සඳහා මෙම දිමනා ගෙවා අවසන් අතර එය 70% ක ප්‍රතිශතයකි. දීමනාව හිමි සියලු දෙනා හට මේ සතිය අවසන් වන විට ගෙවිම් කිරිමට නියමිත ය.

two thousad