2020 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ සමස්ත දිවයිනේ 3වන ස්ථානය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හිමි වු අතර සෙසු ජයග්‍රහණ ලබා ගත් දිස්ත්‍රික්කයේ අනෙකුත් ආයතන හා ඒ සඳහා මඟ පෙන් වූ , කැප වු සියලුම නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්තූතිය.