38 වන ජාතික කලා භූෂණ සම්මාන උළෙල - 2022 සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන කලාකරුවන් තේරීමේ සම්මුඛ පරීක්ෂණය (19) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි .


ඒ අනුව දිස්ත්‍රික්කයේ කලාකරුවන් 11 දෙනෙකු අතරින් කලාකරුවන් පස් දෙනෙකු තෝරා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික කලා භූෂණ සම්මාන උළෙල සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි .


මෙම වැඩසටහන සංවිධානය කර ලද්දේ දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසිනි.