දිස්ත්‍රික් රැකියා අංශයේ ශ්‍රමාභිමාණී කවය සංවිධානය කරන ලද LED බල්බ් අලුත් වැඩියාව කිරීම් පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (22) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා සම්පත් දායකත්වය දිස්ත්‍රික් විදාතා නිලධාරී සිදත් සංගක්කාර මහතා විසින් ලබා දුන් අතර න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදීමටද මෙහිදී කටයුතු කර තිබුණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.