If you have complaints,
Tell our complaints department
0117755481-3
Tell Kegalle District Office Kegalle
0352232658
Refer to our website
Refer to our Facebook page
පාරිභෝගිකයෙකු ලෙස ඔබේ අයිතිවාසිකම්
සෞඛ්‍යයට හා ජීවිතයට අහිතකර භාණ්ඩ හා සේවා වලින් ආරක්ෂා වීමට ඇති අයිතිය.
නිවැරදි තේරීමක් කිරීමට ඔබට මඟ පෙන්වන තොරතුරු සෙවීමට සහ ලබා ගැනීමට ඇති අයිතිය.
ගුණාත්මක භාණ්ඩ හා සේවා තෝරා ගැනීමට ඇති අයිතිය.
පාරිභෝගිකයින්ට අදාළ නීති/ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී පාරිභෝගිකයෙකු ලෙස ඔබේ මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය.
දුර්වල ගුණාත්මක භාණ්ඩ හා සේවා හේතුවෙන් සිදුවන හානිය සඳහා අදාළ ආයතනවලට එරෙහිව වන්දි හෝ සහන ලබා ගැනීමට ඇති අයිතිය.
වෙළඳපොළ තුළ බුද්ධිමත්ව හැසිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඇති අයිතිය.

















