රත්නපුර දිස්ත්‍රික් ලේකම් /දිසාපති කේ. ජී. එස් නිශාන්ත මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් (රාජකාරී ආවරණ) ලෙස අද දින (10)සිය රාජකාරී කටයුතු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


















