කෑගල්ල අඹන්පිටිය මේධානන්ද වැඩිහිටි නිවාසයේ අද දින (13) දින එහි නේවාසිකව සිටින වැඩිහිටියන සඳහා තම ජිවිතයේ සැදෑ සමය ප්‍රීතිමත් ලෙස ගත කිරිමටත්, මානසික සෞඛ්‍ය යහපත් ලෙස පවත්වා ගැනීමටත් අවශ්‍ය මනෝ උපදේශනය මෙහිදි ලබා දුණි. එමෙන්ම කප්පාගොඩ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් උදෙසාද උක්ත තේමාව අරමුණු කර ගනිමින් මනේ උපදේශන වැඩසටහනක්ද පසුගියදා (03) පැවැත්වුණි.

මේ දැනුවත් කිරිම් සිදු කරන ලද්දේ දිස්ත්‍රික් මනෝ උපදේශන නිලධාරි එම්.බී.එම් ඉක්බාල් මහතා විසිනි.