විස සහිත මත්ද්‍රව්‍ය ආරවුල පරාජය කරන එක්ව ජාතික මෙහෙවරේ සමාරම්භක වැඩසටහන අද උදෑසන සුගතදාස ක්‍රීඩාංගණයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වූ වැඩසටහනට එක්විය.
විෂ සහිත මත්ද්‍රව්‍ය තුරන් කිරීමට දායක වන බවට දිවුරුම් දීම ද මෙහිදී සිදු කෙරිණි.