කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ මූල්‍ය දායකත්වය සහ මඟ පෙන්වීම පිළිබඳ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ සාර්ථක ව්‍යවසායිකාවන් තේරීමේ තරඟයක් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මියගේ නායකත්වයෙන්, තාක්ෂණ සංවර්ධන මණ්ඩලය, විද්‍යා අමාත්‍යාංශය, කුඩා ව්‍යවසායකත්ව ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සම්බන්ධීකරණය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී මනෝරි දෙහිමඩුව මහත්මිය විසින් සිදු කරන ලදී.




















