මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් කෑගල්ල දිස්ත්‍රික්යේ පුද්ගලයින් සඳහා එන්නත් ලබා දිමට නියමිතය.

ඒ අනුව තමන් පදිංචි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් (MOH) සතියේ දිනයන්හිදි රාජකාරි වේලාවන්හිදි තුලදි ලබා ගත හැකිය.

vaccine60