සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට බඳවා ගත් ප්‍රතිලාභීන් දස දෙනෙක් සඳහා විශ්‍රාම වැටුප් ප්රදානය කිරීමක් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ දී සිදු කෙරිණි.
මේ අවස්ථාව සඳහා සඳහා ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී (සමාජ ආරක්ෂණ) වයි.එච්.එම්.එස් හේරත් මහත්මිය ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගී වූහ.



















