"අස්වැසුම " සුභසාධක ප්රතිලාභී නාමලේඛනය මේ වනවිට සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාල හා ග්රාම නිලධාරී කාර්යාලවල ප්රදර්ශනය කර ඇත.
මීට අදාළ යම් විරෝධතා හෝ අභියාචනා ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීමට ජූනි 21 - ජූනි 30 දක්වා කාලය තුල අවස්ථාව ඇත.
වැඩි විස්තර ලබා ගැනීම සඳහා පිවිසෙන්න.


















