දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය මගින් සංවිධානය කල දන්ත, අක්ශි, පියයුරු හා සුව නාරි වෛද්‍ය සායන මාලාවක් අද (18) දවස පුරා කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

කෑගල්ල මහ රෝහල හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දායකත්වයෙන් පැවති මෙම සායන සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.