සීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික ඩෙංගු ව්‍යාප්තිය අවම කිරිම සඳහා සබරගමු පලාත් සභාව මඟින් ඩෙංගු මර්දන විශේෂ සතියක් ජූලි 17 සිට 23 දක්වා හඳුන්වා දි ඇත.
ඒ යටතේ අද (18) දිනට නම් කර ඇති රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන පවිත්‍ර කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ දී සිදුකෙරිණි.

























