දිස්ත්‍රික් සංස්කෘතික අංශය මඟින් නිලධාරීන්ගේ කලාත්මක රසවින්දනය ඉහල නැංවීම සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ බිම්බා දේවිය හෙවත් යශෝධරා සිංහල චිත්‍රපටිය අද (18) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි තිර ගත කෙරිණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, ප්‍රධාන ගණගාධිකාරිණි ජේ.ඒ.ඒ.සී.නිල්මල්ගොඩ යන මහත්මීන් හා කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.