රාජ්ය නිලධාරීන්ගේ සිනමා රස වින්දනය වැඩි දියුණු කිරීම පිණිස දිස්ත්රික් සංස්කෘතික අංශය සංවිධානය කළ සිනමා දැක්මක් අද (06) පස්වරුවේදී දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී තිරගත කෙරිණි.
හොලිවුඩ් සිනමා පටයක් වන "65" චිත්රපටිය එහිදී ප්රදර්ශනය කල අතර එය නැරඹීම සඳහා කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.






















