2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ මෙවර දිවයිනෙන් කලා අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සචිනි සත්සරණි, ඉංජිනේරු තාක්ෂණයෙන් දෙවනි ස්ථානය හිමි කර ගත් කෑගල්ල ස්වර්ණ ජයන්ති ජාතික පාසලේ සංජනා ලලින්ද්‍යා සහ ජෛව්‍ය පද්ධති තාක්ෂණයෙන් පස්වන ස්ථානය ලබා ගත් කෑගල්ල ස්වර්ණ ජයන්ති ජාතික පාසලේ තරුෂි හිමාෂා යන සිසුවියන් අද (26 ) දින පැවති කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමමේ දී ඇගයිමට ලක් විය.























