මේ වසර අවසන් විමට ප්‍රථම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභින් බදවා ගැනිමේ 3000 ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් දිසාපති රංජන ජයසිංහ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් දැක්වුයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා (11) දින පැවති තෙවන කාර්තුවේ සමාජ ආරක්ෂණ නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝවන රැස්වීමකට එක් වෙමිණි.
මේ අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනි මහත්මිය, සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී එස්. හේරත් මහත්මිය, සමාජාරක්ෂණ සම්බන්ධිකරණ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුහ.
![]()
![]()
![]()
![]()

















