කාර්යාලයේ නිලධාරීන්ගේ සිනමා රසවින්දනය ඉහළ නැංවීම අරමුණ කර ගනිමින් සිනමා දැක්මක් පසුගියදා (14) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි ප්‍රදර්ශනය කෙරිණි.
ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ ඝරසරප ච්‍ත්‍රපටිය එහිදී තිරගත වුනු අතර දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුලු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.






















