DSI ආයතනයේ පවත්නා විවිධ රැකියා පුරප්පාඩු සඳහා තරුණ තරුණියන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2024.02.02 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය A රැස්වීම් ශාලාවේදී පෙ.ව. 9.00 සිට පැවැත්වේ.
රැකියා අපේක්ෂිත ඔබ සැමට ආරාධනා .....
වැඩි විස්තර - දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය (0352221733)


















