අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යායෙන් ඉදිරිපත් කළ සිරිසේනගේ මනාලියෝ වේදිකා නාට්‍ය රාජ්‍ය සම්මාන හිමි කරගනී.
සම්මාන දිනාගත් සියලු නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්!


















