රැස්වීම් සහ දෛනික වැඩසටහන්
News & Events
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
District Rubber Umbrella හි කළමනාකරණය පහසුකරගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් Divisional Rubber Umbrella පිහිටුවමින් පවතී. එමඟින් සියලු රබර් ඉඩම්වල සියලු තොරතුරු ඇතුලත් සමීක්ෂණයක් සිදුකරමින් පවතී
දිස්ත්‍රික්කය තුළ ව්‍යවසායිකයින්ට අවශ්‍ය ගුණාත්මක අමුද්‍රව්‍ය ලබාගැනීමට හා රබර් නිෂ්පාදිකයින්ට ප්‍රතිපාදන ලැබෙන රබර් නිෂ්පාදන සඳහා දායක වන ආයතන හා ගොවීන් එකතු කොට District Rubber Umbrella පිහිටුවා ඇත
මෙමඳින් ක්ෂේත්‍රෙය්දී ආර්ථික සංවර්ධන නිලධාරීන් මඟින් රබර් නිෂ්පාදකයින්,ඉඩම් හිමියන් අඛන්ඩව අධීක්ෂණයට ලක්වේ
දිස්ත්‍රික් Business Desk පිළිබඳ ව Business Desk හා සම්බන්ධ අයතන වල මාණ්ඩලික නිලධාරීන් හා ප්‍රාදේශිය ලේකම් වරුන් දැනුම්වත් කර ඉදිරි සැලසුම් සකසා ගැනිමේ දින 03ක වැඩමුළුවක් විල්පත්තු වන නිවහනේ දී පවත්වන ලදී






























