- පුහුණු අවශ්‍යතාවයන් හඳුනාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ අයදුම්පත්‍රය.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2021 පුහුණු සැලැස්ම
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණු අංශය විසින් දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සඳහා විවිධ
ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පවත්වනු ලබන පුහුණු වැඩසටහන් - 2021






























