ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2025
(ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය)
ඒකාබද්ධ සංවර්ධන ප්‍රවේශයක් හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ග්‍රාමීය බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම
• අරණායක - ගංතුන මැදගම කොට්ඨාශයේ දෝතල්ඔය ගේට්ටුව අසල සිට අක්කර 50 දක්වා මාර්ගය සංවර්ධනය කිරීම (පළමු අදියර) - රු. මිලියන 4.1
• අරනායක - ගංතුන මැදගම කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වැසිකිළි පහසුකම් සැපයීම - රු. මිලියන 2
• කෑගල්ල අටුගොඩ සත්ව නිෂ්පාදන ගම්මාන වැඩසටහන - රු. මිලියන 2.9
• කෑගල්ල - ගංතුන උතුර/දකුණ, බෙලිහුල්වාන අපනයන බෝග නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය - රු. මිලියන 5.3
• කෑගල්ල, රංවල බුලත් නිෂ්පාදන ගම්මාන වැඩසටහන - රු. මිලියන 2.7
• අරණායක සැලව බටහිර මහ අමුණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය - රු. මිලියන 2