සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ ” ආරක්ශාවශාවශ්‍රාම” වැටුප් යෝජනා ක්‍රමයට බැදුණු දරුවන් සිව් දෙනෙත් වෙත චෙක්පත් ප්‍රාදානය කිරීමක් දිස්ත්‍රික් ලේකම් / දිසාපති ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 04 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.
2023 වසරේ පැවත්වු සාමාන්‍ය පෙළ විභාගය සමත් රුවන්වැල්ල, දෙහිඹ්විට, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිෂ්‍යාවන් සිව් දෙනෙක් වෙත රුපියල් 50000 ක වටිනාකමින් යුත් චෙක්පත් මෙහිදි පිරිනැමිණි.
මෙම වැඩසටහන සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරිනී රේණුකා හේරත් මහත්මිය සංවිධානය කර තිබුණි.




















