කෑගල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍ර්‍රික් ලේකම්/ දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතා අද (30) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය ඒ මහතා පිළිගැනීම සඳහා එක්ව සිටියහ.