කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන කෑගලු අභිමන් -2023 දෙස් විදෙස් රැකියා පොළ සමඟින් වෘත්තිය පුහුණු අත්වැල වැඩසටහන පිළිබඳ රාජ්‍යාතන සහ පෞද්ගලික ආයතන අතර සාකච්ඡාවක් ඊයේ (24) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ දී වැඩ බලන තාක්ෂණ අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, මිනිස්බල හා රැකීරක්ෂා අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතන රැසක් සම්බන්ධ විය.
එම අවස්ථාව සදහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ,ශ්‍රී ලංකා ප්රම්ති ආයතනයේ සභාපති අසංග රණසිංහ,කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත, සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍යාතන සහ පෞද්ගලික ආයතන නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

src="images/2023/news/may/may24_discussion_future_activities_kegalu_abhiman_job_program/discussion_future_activities_kegalu_abhiman_job_program2.png" alt="" /> src="/images/2023/news/may/may24_discussion_future_activities_kegalu_abhiman_job_program/discussion_future_activities_kegalu_abhiman_job_program3.png" alt="" /> src="/images/2023/news/may/may24_discussion_future_activities_kegalu_abhiman_job_program/discussion_future_activities_kegalu_abhiman_job_program4.png" alt="" /> src="/images/2023/news/may/may24_discussion_future_activities_kegalu_abhiman_job_program/discussion_future_activities_kegalu_abhiman_job_program5.png" alt="" /> src="/images/2023/news/may/may24_discussion_future_activities_kegalu_abhiman_job_program/discussion_future_activities_kegalu_abhiman_job_program6.png" alt="" />

















