ජූනි 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් මැයි මස 30 දින සිට ජුනි 05 වන දින දක්වා ජාතික පරිසර සතියක් නම් කර ඇත .
ඒ වෙනුවෙන් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ජූනි 01 දිනට යෙදෙන පරිසරය පවිත්‍ර කිරීමේ දිනය උදෙසා පැය භාගයක පමණ කාලයක් තම කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා එක්ව සිටි අයුරු



























