District Secretariat - Kegalle

Untitled5   Untitled8

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

News & Events

Discussion on the Construction of the Warakapola Alternative Road

2026-09-25
Discussion on the Construction of the Warakapola Alternative Road

A discussion was held yesterday (16) at the District Secretariat Auditorium, under the leadership of Kegalle District Member of Parliament Mr. Manoj Rajapaksha, representing the political authority, and Kegalle District...

“Rebuilding Sri Lanka” – Another Phase of Disaster Relief for Ditwa-Affected People in Aranayake

2026-09-18
“Rebuilding Sri Lanka” – Another Phase of Disaster Relief for Ditwa-Affected People in Aranayake

Another phase of the special “Rebuilding Sri Lanka” programme, aimed at resettling and providing relief to the people affected by the Ditwa Cyclone disaster in the Aranayake area, was successfully...

පහළ කඩුගන්නාව අධි අවදානම් නායයෑම් කලාපවල පදිංචිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන

2026-09-18
පහළ කඩුගන්නාව අධි අවදානම් නායයෑම් කලාපවල පදිංචිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑම් අවදානම් කලාපවල පදිංචි හා බලපෑමට ලක්වන පුද්ගලයින් සහ සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (11) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක...

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වේ

2026-09-18
දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වේ

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 2026 සැප්තැම්බර් 08 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ප්‍රථමයෙන් පසුගිය කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කරන...

දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වේ

2026-09-14
දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වේ

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව යටතේ ක්‍රියාත්මක වන අනුකමිටුවක් වන දිස්ත්‍රික් සැලසුම් කමිටුව ඊයේ (01) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.

District and All-Island Students’ Competency Awards Ceremony

2026-09-14
District and All-Island Students’ Competency Awards Ceremony

2024 සහ 2025 වර්ෂයන්හිදී දිස්ත්‍රික් හා සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ ලැබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් ඇගයීම සඳහා සංවිධානය කළ දිස්ත්‍රික් හා සමස්ත ලංකා සිසු නිපුණතා ත්‍යාග ප්‍රධානෝත්සවය ඊයේ (30)...

« »
         
         
     resource profile eng                tourist bangalows english
         
    tourist bangalows english2   1 2 1

 

Aranayaka                                Action Plan                 
Bulathkohupitiya              Action Plan
Dehiovita              Action Plan
Deraniyagala              Action Plan
Galigamuwa              Action Plan
Kegalle              Action Plan
Mawanella              Action Plan
Rambukkana              Action Plan
Ruwanwella              Action Plan
Warakapola              Action Plan
Yatiyanthota              Action Plan

කෑගල්ල දිස්ත්‍රික්කයට ඊයේ සිට ඇදහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දොඹේමඩ මාර්ගයේ දඹුල්ල ග්‍රාම නිළධාරි වසමේ මිනිමාරුව හන්දිය ආසන්නයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටිමෙන් එම නිවසේ සිටි සිවුදෙනෙක් යටවිමෙන් ඉන් තිදෙනෙක් අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වයස 38 ක් වන මව ,වයස අවුරුදු 08 ක් වන දියණිය සහ අවුරුදු 13 ක් වන ඥා ති දියනියකි.පියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටි.

කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා ඊයේ (08 ) දින පවතින අයහපත් කාළගුණය පිළිබඳව සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබාදිම ද සිදුකර තිබිණි.

ඒ අනුව සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් ආපදා කළමණාකරණ ග්‍රාමිය කමිටු ,ග්‍රාම නිළධාරින්,සංවර්ධන නිළධාරින් ,හා ප්‍රජාව දැනුවත් කිරිමට කටයුතු කර තිබිණි.

එම උපදෙස් අනුව ක්‍රියාත්මක වු රඹුක්කන ප්‍රාදේශිය ලේකම් ඉන්දික ලියනගේ මහතා ඇතුලු ග්‍රාම නිළධාරි ,සංවර්ධන නිළධාරි ,හා ආපදා සහන නිළධාරින් කණ්ඩායම එක්ව ආපදා සහිත තත්වයක් පවතින නිවෙස් දෙකකට ඉවත් වීමට උපදෙස් ලබාදුන් අතර එක් නිවෙසක පිරිස ඉවත් වු අතර අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අනෙක් නිවසේ සිටි පිරිස වේ.

මේවන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ,වරකාපොල ,මාවනැල්ල ,රඹුක්කන ඇතුලු අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලද පස්කදු කඩාවැටීම් හා ගස් කඩාවැටීම් ,වැනි ආපදා තත්වයන්ට ලක්ව ඇත.

පවතින අයහපත් කාළගුණ තත්වය ඉවත්ව යන තෙක් ප්‍රාදේශිය ලේකම්වරුන් ,ග්‍රාම නිළධාරින් ,ආපදා සහන නිළධාරින් ,සංවර්ධන නිළධාරින් හා ආරක්ෂක නිළධාරින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් තම ජිවිත හා දේපල ආරක්ෂා කර ගැනිමට නිරන්තරයෙන් සැළකිළිමත්ව කටයුතු කරන ලෙස දිසාපතිවරයා ජනතාවට දන්වා සිටි.

අනු-ප්‍රවර්ගයන්