රැස්වීම් සහ දෛනික වැඩසටහන්
News & Events
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
සංස්කෘතික නිලධාරී දෙවන කාර්තුමය ප්‍රගති සමාලෝචන රැස්වීම
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දොළොස්වන කාර්තුමය පහන සම්බන්ධයෙන් දෙවන කාර්තුවේ ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් 2025/01/07 වන දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල විසින් පවත්වාගෙන යා යුතු වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් අද (13 ) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි .

































