| සමෘද්ධි හරිත උයන විශේෂ වැඩසටහන 2017 |
| දිස්ත්‍රික්කය - කොළඹ |
| අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ග්‍රාම නිළධාරී වසම |
හරිත උයන ආරම්භ කරන ස්ථානයේ නම හා ලිපිනය |
ඉඩමේ ප්‍රමාණය |
කුමන වර්ගයේ හරිත උයනක්ද යන වග |
සිටුවන ලබන පැල වර්ගය හා ප්‍රමාණය |
ඇස්තමේන්තු මුදල (රු) |
වෙන් කල මුදල (රු) |
ඇස්තමේන්තු මුදල |
ක්‍රියාත්මක වන දිනය |
| 1 |
සීතාවක |
429/ඒ, හිගුරල, හිගුරල දෙහිගහලන්ද |
අක්කර 02 |
වන පැල |
තේක්ක, මහෝගනී, කුඹුක්, කොහොඹ, මී පැල |
80000.00 |
60000.00 |
60000.00 |
ජුලි 12 |
| 2 |
හෝමාගම |
හෝමාගම/485, මාවත්ගම, මාවත්ගම කණිෂ්ඨ විද්‍යාලය |
අක්කර 01 |
ඔසු පැල හා වන පැල |
කළුවර, නා, කුඹුක්, කොහොඹ |
60000.00 |
60000.00 |
60000.00 |
ජුලි 24 |
| 3 |
කොලොන්නාව |
513/ඩී, මදින්නාගොඩ, ශ්‍රී සුරම්‍යාරාම විහාරය, මාදින්නාගොඩ |
අක්කර 02 |
වන පැල |
තේක්ක, මහෝගනී, කොස්, දෙල් |
60000.00 |
60000.00 |
60000.00 |
ජුලි 11 |
| 510/බී, කුරුණියාවත්ත, ඇල දෙපස |
අක්කර 01 |
වන පැල |
උණ ගස් හා වැටකෙයියා පැල 100 බැගින් |
60000.00 |
| 4 |
මහරගම |
මිරිහාන උතුර, පිටවේල්ල දෙපස |
පර්. 25 |
වන වගා පැල |
වන වගා පැල |
60000.00 |
60000.00 |
60000.00 |
ජුලි 07 |
| 5 |
ශ්‍රී ජයවර්ධනපුර |
බන්ඩාරනායකපුර ශාක්‍යරාජ විහාරස්ථානය |
පර්. 40 |
වන වගා පැල |
තේක්ක, මහෝගනී, කොස්, කුඹුක් |
60000.00 |
60000.00 |
60000.00 |
ජුලි 03 |
| 6 |
පාදුක්ක |
464/සී, හොරකදවල බායිගෙවත්ත, කොටුන්න, දොල රක්ෂිතය |
අක්කර 2 |
ජල පෝෂක ප්‍රෙද්ශයක් වශයෙන් වන වගා කර සංරක්ෂණය කිරීම |
කුඹුක් පැල - 28, මී පැල - 26, ඉගිනි පැල – 26 |
60000.00 |
60000.00 |
60000.00 |
ජුලි 03 |
| 455/ඒ, මාහිංගල, ශ්‍රී සාංඝිකාරාම විහාරස්ථානය, මාහිංගල |
අක්කර 1/2 |
දැවමය වටිනාකමකින් යුතු ශාඛ උයනක් |
නා - 35, මැහෝගනි - 06, තේක්ක – 6, මිල්ල - 06, නැදුන් - 6, උණ පැල - 5, ලුනුමිදෙල්ල පැල |
60000.00 |
| 7 |
රත්මලාන |
වෙඩි කන්ද වසම, වෙරල තීරය |
පර්. 60 |
පොල් වගා කිරීම |
පොල් පැල - 25 |
65000.00 |
60000.00 |
60000.00 |
දිනය දැනුම් දී නැත |
| 8 |
තිඹිරිගස්යාය |
දකුනු කොළඹ සුජාතා බාලිකා විද්‍යාලය, කිරිමන්ඩල මාවත, නාරාහේන්පිට |
පර්. 60ක් පමණ |
පාසැල් භුමිය තුල ප්‍ර යෝජනයට ගත හැකි දීර්ඝකාලීන පලතුරු ශාක |
අඹ, ඇඹරැල්ලා, රඹුටන්, දොඩම්, මැංගුස්, කිලෝ පේර |
60000.00 |
60000.00 |
60000.00 |
ජුලි 10 |
| 9 |
කඩුවෙල |
497/සී, වික්‍රමසිංහපුර, චිත්ත විවේකාශ්‍රමය |
පර්.20 |
පොදු භුමි ආශ්රිත ඔසු උයන්/රුක් ගොමු |
නෙල්ලි, කෝන්, වෙළං, බලුදම්, වරැව්, සේරු, දඹ, මොර ,පලු ඉර, රඹුටන්, විල්ලුද, උගුරැස්ස, මැංගුස්, ඇඹුල් කාබරංකා, ඇඹිලිය (වැල්) |
60000.00 |
60000.00 |
60000.00 |
ජුලි 11 |